fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි දින හතර තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 08:48

ඉදිරි දින හතර තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

ඉදිරි දින හතර තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව පවසනවා.

අකුණු සහ තද සුළං පිළිබදවද විමසිල්ලෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 16, 2019 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්