fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නගා සිටුවීමට හමුදාවේ සහය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 17:39

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නගා සිටුවීමට හමුදාවේ සහය

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නගා සිටුවීමට හමුදාවේ සහය ලබා ගන්නා බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. අයිටිඑන් වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම සමග පැවති තරගය ලකුනු 39කින් ජයග්‍රහණය කිරිමට දිල්ලි කැපිටල්ස්  කණ්ඩායම සමත් වුනා. හයිද්‍රාබාද්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවි ලකුණු 155ක් ලබා ගත්තා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ හයිද්රාබාද් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේදී සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 116ක් පමණයි. එහිදි ලකුණු 15ක් තුලදී කඩුලු 08ක් දැවියාම විශේෂත්වයක්. විශිෂ්ට පන්දු යැවිමක නිරත වූ කගිෂෝ රබාඩා ලකුණු 22ක් තුලදී කඩුලු 04ක් ලබා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 17:39

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo