fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කරාචි නුවරට බලපෑ දුවිලි කුණාටුවෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 13:07

කරාචි නුවරට බලපෑ දුවිලි කුණාටුවෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට

පාකිස්තානයේ කරාචි නුවරට බලපෑ දුවිලි කුණාටුවෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව විසි දෙනෙකු තුවාල ලැබුවා.

ඊයේ රාත්‍රියේ සිට අද උදෑසන දක්වා කුණාටුව පැවතුනා. මෙය පැයට කිලෝමීටර් 65 ක වේගයෙන් හමාගොස් තිබෙනවා. මාර්ග රැසක ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වුණා. එරට ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් කිහිපයක්ද දූවිලි කුණාටුව හේතුවෙන් නතර කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 13:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්