ශ්රී ලංකා පාපැදි සංගමය සංවිධාන කළ පාපැදි සවාරිය බුස්සේදී
Related Articles
ශ්රී ලංකා පාපැදි සංගමය 49 වන වරට සංවිධාන කළ පාපැදි සවාරිය බුස්සේදී ආරම්භ වුණා.
ක්රිඩකයින් 87 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුවයි පාපැදි සවාරිය පැවැත්වුණේ. මෙහි දුර ප්රමාණය කිලෝමිටර 160ක්. බුස්ස වැල්ලබඩ හන්දියෙන් ආරම්භ වූ පාපැදි සවාරිය අම්බලන්ගොඩට ගොස් යළි බුස්ස හරහා ගාල්ල සහ මාතරට ගොස් නැවත බුස්සට පැමිණියා.