fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා පාපැදි සංගමය සංවිධාන කළ පාපැදි සවාරිය බුස්සේදී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 01:12

ශ්‍රී ලංකා පාපැදි සංගමය සංවිධාන කළ පාපැදි සවාරිය බුස්සේදී

ශ්‍රී ලංකා පාපැදි සංගමය 49 වන වරට සංවිධාන කළ පාපැදි සවාරිය බුස්සේදී ආරම්භ වුණා.

ක්‍රිඩකයින් 87 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුවයි පාපැදි සවාරිය පැවැත්වුණේ. මෙහි දුර ප්‍රමාණය කිලෝමිටර 160ක්. බුස්ස වැල්ලබඩ හන්දියෙන් ආරම්භ වූ පාපැදි සවාරිය අම්බලන්ගොඩට ගොස් යළි බුස්ස හරහා ගාල්ල සහ මාතරට ගොස් නැවත බුස්සට පැමිණියා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 01:12

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්