ඉන්දියාවේ ප්රදේශ කිහිපයකට අධික උෂ්ණත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
ඔඩිස්සා ප්රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.5ක මට්ටමක පවතින බවයි කාලගුණ අංශ පෙන්වා දුන්නේ. ප්රදේශ 11කට පමණ ඉන් බලපැම් සිදුවුණා. උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙකේදී තවදුරටත් වැඩිවනු ඇති බවයි බලධාරින් පෙන්වා දුන්නේ.