fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ සුළි කුණාටුවකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 13:14

ඇමෙරිකාවේ සුළි කුණාටුවකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ දකුණුදිග ප්‍රදේශයේ ඇති වූ සුළි කුණාටුවකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබු සංඛ්‍යාව දහයක්.

සුළි කුණාටුව හේතුවෙන් නිවාස ඇතුළු දේපළ හානි රැසක් වාර්තා වනවා. නිවාස නව දහසකට පමණ විදුලිය ඇන හිට ඇති බවද සදහන්. අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් හය දහසක් පමණ අවලංගු කර තිබෙනවා. එරට කාලගුණ අංශ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo