fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ජෙට් එයාර්වේස් සේවකයින් වර්ජනයකට සූදානම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 12:41

ඉන්දීය ජෙට් එයාර්වේස් සේවකයින් වර්ජනයකට සූදානම්

ජෙට් එයාර්වේස් ගුවන් සේවකයන් වර්ජනයක් සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ගුවන් නියමු ඉංජිනේරුවන් සහ කාර්ය මණ්ඩලය ඇතුලත් වෘත්තීය සමිති කිහිපයක් ඒ පිළිබඳ අද ගුවන් සමාගමේ කළමනාකාරීත්වය සමඟ අවසන් සාකච්ඡාවකට එක්වෙන බවයි වාර්තා වන්නේ.

ජෙට් එයාර්වේස් ගුවන් සේවය මේ වනවිට මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටිනවා. ඉන්දීය රාජ්‍ය බැංකුවෙන් රුපියල් කෝටි 1500 ක පමණ ණය මුදලක් ලබාගැනීමට ද ඔවුන් තීරණය කර ඇති බවයි මීටපෙර වර්තාකරු තිබුණේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් බලධාරින් අවසන් තීරණයකට එළඹ නැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්