fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඝන සහ අර්ධ ඝන ආහාර වලට වර්ණ සංකේත දීමේ ගැසට් පත‍්‍රය කඩිනමින්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 11:29

ඝන සහ අර්ධ ඝන ආහාර වලට වර්ණ සංකේත දීමේ ගැසට් පත‍්‍රය කඩිනමින්

ඝන ආහාර හා අර්ධ ඝන ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මස පළමුවනදා සිට ක්‍රියාත්මක බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඝන ආහාර හා අර්ධ ඝන ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරිමේ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරිමට නියමිතයි. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා අත්සන් තැබුවා. එම වර්ණ සංකේත ක්‍රමය පසුගිය දෙවනදා සිට ක්‍රියාත්මක කිරිමටයි නියමිතව තිබුණේ. ගැසට් නිවේදනය භාෂාවලට පරිවර්තනය කිරිමේ ප්‍රමාදයක් හේතුවෙනුයි ජුනි මස පළමුවනදා සිට ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්