fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නුවරඑළිය ජනතා ගැටලු අගමැතිගේ අවධානයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 12:01

නුවරඑළිය ජනතා ගැටලු අගමැතිගේ අවධානයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිනවා.

බඹරකැලේ ශ්‍රී මහා විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති පූජ්‍ය මීපනාවේ සුගතනන්ද ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ආගමික වතාවත්වලින් අනතුරුව අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගැනීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. මහා සංඝරත්නය අග්‍රාමාත්‍යවරයාටත් රටටත් සෙත් ප්‍රාර්ථනාකළා. නුවරඑළිය ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ මෙහෙදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්