fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි දෙකහමාරේ මැණිකක් සමඟ සැකකරුවෙකු පොලිස් දැලේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 10:16

කෝටි දෙකහමාරේ මැණිකක් සමඟ  සැකකරුවෙකු පොලිස් දැලේ

කොල්ල කන ලද වටිනා මැණික් ගලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් කෝටි දෙකහාමරක් බවයි පොලිසිය පවසන්නේ. පෑලියගොඩ , බස්නාහිර පළාත් උතුර අපරාධ කොටඨාසය වැටලීම සිදු කළා. මීගමුව නගරයේ පිහිටි හෝටලයකදී අලෙවි කිරිමට රැගෙන ආ මැණික් ගලක් සහ එහි අයිතිකරු පැහැර ගෙන ගොස් අයිතිකරුගෙන් රුපියල් පනස් දහසක් කොල්ලකා ඇති බවට මිගමුව පොලිසිය පැමිණිල්ලක් ලැබි තිබුණා. ඒ අනුව සිදු කළ විමර්ශනයෙන් අනතුරුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. ඔවුන් අද දින මිගමුව මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්