fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන් පොකුරු යෝගයට පැළයක් සිටුවන්නැයි ජනපති ජනතාවගෙන් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 12:47

තුන් පොකුරු යෝගයට පැළයක් සිටුවන්නැයි ජනපති ජනතාවගෙන් ඉල්ලයි

පැළයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරිමට එකතුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් අතරට පැළ සිටුවීමේ නැකත ද එක් කර තිබෙනවා. තුන් පොකුරු යෝගය යෙදි ඇති හෙට දින පෙරවරු 11.17ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළයක් සිටුවීම මැනවි ලෙසයි සදහන් වන්නේ. මෙම සුබ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 12:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්