fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෙවුණු පැය 24 තුළ බීමත් රියදුරන් 237ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 17:35

ගෙවුණු පැය 24 තුළ බීමත් රියදුරන් 237ක් අත්අඩංගුවට

පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

දිවයින පුරා වැටලීම් සිදුකර තිබෙනවා. පවරා ඇති රථවාහන නඩු සංඛ්‍යාව 6651ක්.

උත්සව සමයේ සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා පොලිසිය විශේෂ වැටලීම් ආරම්භ කළේ පසුගිය 11 වනදා සිටයි.

මේ දක්වා බීමත් රියදුරන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නඩු 26425ක් පවරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්