fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන 16 වෙනිදා දක්වා පළාත් දෙකක් සහ දිස්ති‍්‍රක්ක පහක් උණුසුම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 14:27

ලබන 16 වෙනිදා දක්වා පළාත් දෙකක් සහ දිස්ති‍්‍රක්ක පහක් උණුසුම්

අද සිට ලබන 16 වෙනිදා දක්වා පළාත් දෙකකට සහ දිස්ති‍්‍රක්ක 5 කට උණුසුම් කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු මැද හා වයඹ පළාත් ඊට ඇතුලත්. හම්බන්තොට, මොණරාගල, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ති‍්‍රක්කවල ද බොහෝ ස්ථාන වලට උණුසුම් කාලගුණ තත්වයක් පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඉතා වැදගත්.

වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් පිළිබද සැලකිලිමත් වන ලෙස ද ජනතාවට දැනුම්දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 14:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්