fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනිකෙළි භාවිතයේදී වඩාත් විමසිලිමත් වන්නැයි ජාතික රෝහලෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 12:23

ගිනිකෙළි භාවිතයේදී වඩාත් විමසිලිමත් වන්නැයි ජාතික රෝහලෙන් ඉල්ලීමක්

අලුත් අවුරුද්දේ ගිනි කෙළි භාවිත කිරීමේදී වඩාත් විමසිලිමත් වන ලෙස දැනුම් දෙන බවයි කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප‍්‍රධාන භෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවිය ප‍්‍රකාශ කළේ.

මහා මාර්ග අනතුරු සහ කී‍්‍රඩා අනතුරු පිළිබදව ද වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු බව ඇය පෙන්වාදුන්නා.

අනතුරු වලින් තොර සුභ අලුත් අවුරුද්දක් ගත කිරීම සඳහා සියලුදෙනා විමසිලිමත්වීම ඉතා වැදගත් බව ද පුෂ්පා රම්‍යානි ද සොයිසා ම‍ෙනෙවිය පෙන්වාදුන්නා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්