ගිනිකෙළි භාවිතයේදී වඩාත් විමසිලිමත් වන්නැයි ජාතික රෝහලෙන් ඉල්ලීමක්
Related Articles
අලුත් අවුරුද්දේ ගිනි කෙළි භාවිත කිරීමේදී වඩාත් විමසිලිමත් වන ලෙස දැනුම් දෙන බවයි කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්රධාන භෙද නිලධාරිනී පුෂ්පා රම්යානි ද සොයිසා මෙනෙවිය ප්රකාශ කළේ.
මහා මාර්ග අනතුරු සහ කී්රඩා අනතුරු පිළිබදව ද වැඩි සැලකිල්ලක් යොමු කළ යුතු බව ඇය පෙන්වාදුන්නා.
අනතුරු වලින් තොර සුභ අලුත් අවුරුද්දක් ගත කිරීම සඳහා සියලුදෙනා විමසිලිමත්වීම ඉතා වැදගත් බව ද පුෂ්පා රම්යානි ද සොයිසා මෙනෙවිය පෙන්වාදුන්නා.