ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ 2019 මහ මැතිවරණය වෙනුවෙන් සමාජ මාධ්‍යජාල සදහා මිලියන ගණනක් වැය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පළමු සති දෙක ඇතුළත මේ සදහා වැය කර ඇති මුදල ඇමෙරිකා ඩොලර් මිලියන තුනයි දශම පහක්. ඉන් අඩකටත් වඩා ප්‍රමාණයක් වැය කර ඇත්තේ භාරතීය ජනතා පක්ෂයයි. බොලිවුඩ් සිනමාව හා සම්බන්ධ ජනප්‍රියය ගීත ඛණ්ඩ ද භාවිත කර උපක්‍රමශීලී ලෙස ඡන්ද දායකයින්ට සමාජ දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වීමට මේ හරහා ඔවුන් කටයුතු කරනවා.ඉන්දීය මහ මැතිවරණය අදියර හතකින් ලබන මස 19 වනදා දක්වා පැවැත්වෙනවා.