fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙල්බර්න් හි රාතී‍්‍ර සමාජ ශාලාවක වෙඩිතැබීමකින් 4 කට තුවාල

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 09:18

මෙල්බර්න් හි රාතී‍්‍ර සමාජ ශාලාවක වෙඩිතැබීමකින් 4 කට තුවාල

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හි රාතී‍්‍ර සමාජ ශාලාවක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි එරට වාර්තා සඳහන් කළේ. මෙය ත‍්‍රස්තවාදයට සම්බන්ධ කි‍්‍රයාවක් ලෙස ඔස්ටේ‍්‍රලියා රජය ප‍්‍රකාශ කර තිබෙනවා. 1996 වසරේ ටස්මේනියා සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් 35 දෙනෙකු මියයාමත් සමඟ ඔස්ටේ‍්‍රලියාවේ ගිනි අවි නීති සංශෝධනයට පියවර ගත්තා. ඉන්පසු වෙඩිතැබීමේ සිදුවීම් ඔස්ටේ‍්‍රලියාවේ ඉතා විරල බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්