fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලපත‍්‍ර රහිතව මත්පැල් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 08:40

බලපත‍්‍ර රහිතව මත්පැල් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

බලපත‍්‍ර රහිතව මත්පැල් අලෙවි කළ පුද්ගලයෙකු සෙවනගල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී ඔහු සතුව තිබී මත්පැන් බෝතල් 16 ක් සොයාගත්තා. කහගල්ල ප‍්‍රදේශයේදී ද බලපත‍්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු හපුතලේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 08:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo