fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මකයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 09:16

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මකයි

අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මක කර තිබෙනවා.

අතිරේක දුම්රිය ගමන් වාර 65 ක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ලංගම බස් රථ 1500 ක් සහ පෞද්ගලික බස් රථ 600 ක් ද අමතරව ධාවනයට සූදානම් කර ඇති බව ප‍්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා. ලබන 22 වෙනිදා දක්වා මෙම අමතරව සේවාවන් කි‍්‍රයාත්මක කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්