fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත් අවුරුද්ද සොබා දහම හා මිනිසා අතර සහසම්බන්ධතාව අලුත් කරන්නක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 08:56

අලුත් අවුරුද්ද සොබා දහම හා මිනිසා අතර සහසම්බන්ධතාව අලුත් කරන්නක්

සොබාදහමත් දිනෙන් දින අලූත් වෙමින් වසන්තශ්‍රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළඹෙන සිංහල, දමිළ අලූත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලූත් කරගැනීමටත්, ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංශන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 08:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්