සොබාදහමත් දිනෙන් දින අලූත් වෙමින් වසන්තශ්රීයෙන් හැඩ ගැන්වෙන බක් මාසයේ එළඹෙන සිංහල, දමිළ අලූත් අවුරුද්ද ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලූත් කරගැනීමටත්, ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභාශිංශන පණිවුඩයක් නිකුත් කරමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.