fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව විශාලතම ගුවන් යානය පළමු වරට ගුවන්ගත කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 09:56

ලොව විශාලතම ගුවන් යානය පළමු වරට ගුවන්ගත කෙරේ

ලොව විශාලතම ගුවන් යානය පළමු වරට ගුවන්ගත කළා. ඒ නිරීක්ෂණ ව්‍යාපෘතියක් සඳහා.

2011 වසරේදී නිෂ්පාදන ආරම්භ කළ මෙම ගුවන් යානයේ පියාපත්වල දිග ඇමරිකාවේ පාපන්දු කී‍්‍රඩාංගනයක දිගට සමාන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. යානය චන්ද්‍රිකා කක්ෂයකට මුදාහැරිමට සැලසුම් කර තිබෙනවා. ඊට පෙර කිලෝමීටර 10 ක දුර ප‍්‍රමාණයක් යානය පියසර කරවීමට සැලසුම් කර ඇති බවයි විද්‍යාඥයන් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 09:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්