fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 09:27

ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

තවත් ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

වෙළෙඳපොළේ එම ඖෂධවල මිල ගණන් විශ්ලේෂණය මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව එම මිල ගණන් විශ්ලේෂණය කර තිබෙනවා. පිළිකා නාශක ඖෂධ වර්ග ද ඊට ඇතුලත්. මේ වනවිට රෝගී ජනතාවගේ යහපත වෙනුවෙන් ඖෂධ වර්ග 73 ක මිල නියාමනය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්