fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව යහපත් ආකල්පයක පසුවන්නේ නම් සාකච්ඡා සඳහා උතුරු කොරියාව සූදානම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 08:14

ඇමරිකාව යහපත් ආකල්පයක පසුවන්නේ නම් සාකච්ඡා සඳහා උතුරු කොරියාව සූදානම්

ඇමරිකාව යහපත් ආකල්පයක පසුවන්නේ නම් සාකච්ඡා සඳහා සහභාගී වන බව උතුරු කොරියා නායක කිම්ජොන් උන් ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ දෙරට අතර සාකච්ඡාවල තුන්වන වටය පිළිබද අදහස් දක්වමින්. දෙපාර්ශවයටම පිළිගත හැකි මට්ටමේ යෝජනා ඇතුලත් සාකච්ඡාවක් සඳහා ආරාධනා කරන බවයි උතුරු කොරියා නායකයා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට දැනුම්දී තිබෙන්නේ. දෙරටේ නායකයන් අතර පළමු හමුව පසුගිය වසරේ සිංගප්පූරුවේදී පැවැත්වුණා. දෙවන සමුළුව පැවැත්වුණේ වියට්නාමයේ හැනෝයි අගනුවරදී. එභෙත් එම සාකච්ඡා අසාර්ථක වුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 08:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්