fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි ඉල්ලුම අඩුවෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 08:10

විදුලි ඉල්ලුම අඩුවෙයි

විදුලි ඉල්ලුම අඩුවී තිබෙනවා.

පසුගිය සති දෙකට සාපේක්ෂව ගතවූ දින දෙකේදී එහි සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ. රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල මෙන්ම කර්මාන්තශාලා කටයුතු ද අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් නතර කර තිබීම ඊට ප‍්‍රධාන හේතුව බව මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 08:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්