fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තියුණු ආයුධයකින් පහරදි සෙවනගල ප‍්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කෙරේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 14:11

තියුණු ආයුධයකින් පහරදි සෙවනගල ප‍්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කෙරේ

සෙවනගල – නුගේගල යාය ප‍්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

වගා ඉඩමකදී තියුනු ආයුධයකින් පහරදි මෙම ඝාතන සිදුකර ඇති බවයි සෙවනගල පොලිසිය සදහන් කළේ. ඝාතනයට ලක්වි ඇත්තේ අවුරුදු 39 සහ 54 යන වයස්වල පසුවන එම ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්. ඝාතනයට හේතුව මෙතෙක් හෙළිව නැහැ. සැකකරුවන් සොයා විමර්ශන කි‍්‍රයාත්මකයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 14:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්