fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වධ හිංසන වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ උප කමිටුවෙන් ශ්‍රී ලංකාව ගැන වාර්තාවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 14:16

වධ හිංසන වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ උප කමිටුවෙන් ශ්‍රී ලංකාව ගැන වාර්තාවක්

වධ හිංසන වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ උප කමිටුවේ නියෝජිතයන් ශි‍්‍ර ලංකාවේ සිදුකළ සංචාරය අවසන් කර තිබෙනවා. ඔවුන් දින දහයක් මෙරට රැඳි සිටියා.

එහිදි බන්ධනාගාර , පොලිස් ස්ථාන, හමුදා කඳවුරු ඇතුළු ස්ථාන රැසක් ඔවුන් නිරීක්ෂණය කළ බවයි එක්සත් ජාතින්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

සිය සංචාරය ආශ‍්‍රයෙන් සකස් කළ වාර්තාවක් රජයට භාරදිමට නියමිත බවද එක්සත් ජාතින්ගේ වධහිංසන වැළැක්විමේ උප කමිටුව ප‍්‍රකාශ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 14:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්