fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලානයට සති කිහිපයක් තිබියදී කොදෙව් කන්ඩායමේ වෙනසක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 13:14

ලෝක කුසලානයට සති කිහිපයක් තිබියදී කොදෙව් කන්ඩායමේ වෙනසක්

ලෝක කුසලානයට සති කිහිපයක් තිබියදී කොදෙව් කන්ඩායමේ වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ අනුව බටහිර ඉන්දිය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස ෆ්ලොයිඩ් රිෆර් පත්කර තිබෙනවා.

ඒ මෙතෙක් පුහුණුකරු ලෙස කටයුතු කළ රිචර්ඩ් ෆයිබ්ස් වෙනුවෙන්.

පසුගියදා පත්කළ නව කමිටුව මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියට සති කිහිපයක් තිබියදී කොදෙව් කි‍්‍රකට් බලධාරින් ගත් මෙම තීරණය ජාත්‍යන්තර කි‍්‍රකට් විචාරකයන්ගේ දැඩි කතාබහට ලක්වුණා.

කෙසේ වෙතත් මෙතෙක් පුහුනුකරු ලෙස කටයුතු කළ රිචර්ඩ් ෆයිබ්ස් එළඹෙන ලෝක කුසලානයේ දි පුහුණුකරු ලෙස කටයුතු කිරිමටයි නියමිතව තිබුණේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 13:14

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්