fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිව්කොන් පුහුනු දැල්පන්දු තරගාවලියේ ශුරතාව මැලේසියාවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 12:45

සිව්කොන් පුහුනු දැල්පන්දු තරගාවලියේ ශුරතාව මැලේසියාවට

සිව්කොන්  පුහුනු දැල්පන්දු තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට මැලේසියා කණ්ඩායම සමත් වුණා.

කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා පිටියේ පැවති අවසන් මහා තරගය පැවැත්වුණේ කෙන්යාව සහ මැලේසියා දැල්පන්දු කණ්ඩායම් අතරයි. පළමු අර්ධය නිමාවන විට ලකුණු 25ට 22ක් ලෙස ඉදිරියෙන් සිටිමට මැලේසියා කණ්ඩායමට හැකි වුණා. එය අඛණ්ඩව පවත්වා ගනිමින් තරගය අවසන් වන විට ලකුනු  47ට  42ක් ලෙස ජය හිමි කර ගත්තේ මැලේසියා ජාතික දැල්පන්දු කණ්ඩායමයි. තරගාවලියේ තුන්වන ස්ථානය සදහා ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 83ට 15 ක් ලෙස ජය හිමි කර ගැනිමට ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සමත් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 12:45

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්