fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හග්ගල නව රෝස උද්‍යානය නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 14:23

හග්ගල නව රෝස උද්‍යානය නැරඹීමට සංචාරකයින්ට අවස්ථාව

නුවරඑලිය හග්ගල උද්භිද උද්‍යානය තුළ නිර්මාණය කර ඇති නව රෝස උද්‍යානය නැරඹිමට සංචාරකයින්ට මේ දිනවල අවස්ථාව උදා වී තිබෙනවා.

අලුත් අවුරුදු උදාවත් සමග දේශිය සංචාරකයින් නිවාඩු කාලය විනෝදයෙන් ගත කිරිම සදහා කදුකර ප්‍රදේශයට පැමිනෙනවා. ඒ අතර සුන්දරත්වයෙන් අනූන වූ ස්ථානයක් ලෙස හග්ගල උද්භිද උද්‍යානය හැදින්විය හැකියි. වසන්ත සමයත් සමග මල් පිපි තිබිමෙන් එහි  අලංකාරය තවත් වැඩි වි තිබෙනවා. උද්‍යානය තුලට ප්ලාස්ටික් හා පොලිතින් ආදි ද්‍රව්‍ය ගෙන ඒම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති බවයි උද්‍යානයේ භාරකරු ඩොනිල් කුලරත්න මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 14:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්