fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජුලියන් අසාන්ජ්ගේ පුරවැසිභාවය අත්හිටවූ බව ඉක්වද්‍යෝරය කියයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 11:19

ජුලියන් අසාන්ජ්ගේ පුරවැසිභාවය අත්හිටවූ බව ඉක්වද්‍යෝරය කියයි

අත්අඩංගුවට පත්ව සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ගේ පුරවැසිභාවය අත්හිටවූ බව ඉක්වද්‍යෝරය ප‍්‍රකාශ කළා.

47 හැවිරිදි ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුණේ ලන්ඩනයේ ඉක්වද්‍යෝර තානාපති කාර්යාලයේදී.

විකිලීක්ස් වෙබ් අඩවිය මගින් ඇමරිකාවේ හමුදාමය සහ රාජ්‍යතාන්ති‍්‍රක ලියකියවිලි අන්තර්ජාලයට මුදාහැරිම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්