fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියළි කාලගුණයෙන් පීඩාවට පත් දිස්ති‍්‍රක්ක වලට සහන

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 11:03

වියළි කාලගුණයෙන් පීඩාවට පත් දිස්ති‍්‍රක්ක වලට සහන

අවුරුදු සමයේදී කිසිදු බාධාවකින් තොරව වියළි කාලගුණය පවතින ප‍්‍රදේශ වලට පානීය ජලය බෙදාදීමේ කටයුතු කි‍්‍රයාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා.

ප‍්‍රාදේශ්‍රීය සභා සහ නගර සභා ඒකාබද්ධව ද වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.

නියඟයෙන් පීඩාවට පත්වූ දිස්ති‍්‍රක්ක ගණනාවකට ප‍්‍රමාණවත් පරිදි ජල බවුසර සහ ප‍්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්