fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෙනිසියුලා බුද්ධි අංශ ප‍්‍රධානියෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 11:02

වෙනිසියුලා බුද්ධි අංශ ප‍්‍රධානියෙකු අත්අඩංගුවට

වෙනිසියුලා ආරක්ෂක අංශ ප‍්‍රධානියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු එරට බුද්ධි සේවා මෙහෙයවූ ප‍්‍රධාන නිලධාරියෙක් බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කොකේන් මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වුණා.

ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේ කටයුතු සිදුකරන බවයි වෙනිසියුලා බලධාරීන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්