fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාගේ නඩුවලට කොන්සල් ජෙනරල් කාර්යාලයේ සම්බන්ධයක් නැහැ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 17:01

ගෝඨාගේ නඩුවලට කොන්සල් ජෙනරල් කාර්යාලයේ සම්බන්ධයක් නැහැ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේදී නඩු දෙකක් පැවරීමේ සිද්ධියට කොන්සල් ජෙනරල් කාර්යාලයේ සම්බන්ධතාවක් ඇතැයි රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අසත්‍ය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

පාලින්ද නුවර පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රුපියල් මිලියන 40 වියදමින් ඉදිකළ පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීම  අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේබව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්