fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 16:55

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතට පත්කර තිබෙනවා.

මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්