fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජී එල්ගේ ප්‍රකාශය සාකච්ඡාවලට බාධාවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 15:43

ජී එල්ගේ ප්‍රකාශය සාකච්ඡාවලට බාධාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලින් පසුව මහාචාර්ය ජී එල් පීරිස් මහතා කළ ප්‍රකාශය මෙම සාකච්ඡාවලට බාධාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා.

තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ පැවති අලුත් සහල් මංගල්‍යයට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමරවීර මහතා මේ බව කියාසිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්