fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 15:46

උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

අලුත් අවුරුදු හා උත්සව සමයේ මාර්ග නීති කඩකරන මෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල්කර තිබෙනවා. උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

අවුරුදු සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් අටදහසක් සේවයේ යොදවා ඇති බවයි රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 15:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්