fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර ගුවන් ගමන් සියල්ල තාවකාලිකව නතර කිරිමට ජෙට් එයාර්වේස් සමාගමෙන් තීරණයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 15:22

ජාත්‍යන්තර ගුවන් ගමන් සියල්ල තාවකාලිකව නතර කිරිමට ජෙට් එයාර්වේස් සමාගමෙන් තීරණයක්

ඉන්දිය ගුවන් සේවය ජෙට් එයාර්වේස් ගුවන් ගමන් සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණදී තිබෙනවා. මුම්බායි පදනම් කරගත් මෙම ගුවන් සේවය එරට දෙවන විශාලතම ගුවන් සේවය ලෙසයි සැලකෙන්නෙ.

මූල්‍යමය වශයෙන් අර්බුදකාරී තත්ත්වයට ඔවුන් මුහුණදී ඇති අතර සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්