fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 13:20

බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට

බීමත් රියදුරන් 245 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ අද(12) උදෑසන 6.00 න් අවසන්වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකින්. රථවාහන වැරදි සම්බන්ධයෙන් දස දහසකට නඩු පවරා තිබෙනවා.

උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. එය ලබන 20 වනදා දක්වා කි‍්‍රයාවට නැංවෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 13:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්