fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුල් ළමාවිය සංවර්ධනය සඳහා රජයෙන් පියවර රැසක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 11:21

මුල් ළමාවිය සංවර්ධනය සඳහා රජයෙන් පියවර රැසක්

මේ රටේ දරුවන්ගෙන් පෙරපාසල් අධ්‍යාපනය සදහා යොමුවන්නේ සියයට හැත්තෑ හයක් පමණක් බව කොළඹ නගරාධිපතිනී  රෝසි සේනානායක මහත්මිය පවසනවා. එහෙත් මුල් ළමාවිය සංවර්දනය සදහා රජය පියවර රැසක් ගෙන ඇති බවයි ඒ මහත්මිය කියා සිටින්නේ.

රෝසි සේනානායක මහත්මිය මෙම අදහස් පළකළේ කොළඹ මහනගර සභාව මගින් පාලනය වන පෙරපාසල් සදහා බදවාගත් ගුරුවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානයේ දීයි. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නගර සභාවේ කළමනාකාර සහකාර තාක්ෂණික නොවන තුන්වන ශ්‍රේණියේ විශ්‍රාම වැටුප් සහිත තනතුරක් ලෙසයි මෙම පත්වීම් ලිපි පිරිනැමුණේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 11:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්