fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැංකොක් නුවර සාප්පු සංකීර්ණයක ගින්නකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 13:37

බැංකොක් නුවර සාප්පු සංකීර්ණයක ගින්නකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

බැංකොක් නුවර පිහිටි සාප්පු සංකීර්ණයක ඇති වු ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.

බැංකොක් නුවර පිහිටි සුවිසල් සාප්පු සංකීර්ණක 8 වන මහලේයි ගින්න හට ගැනුනේ. මේ වන විට ගින්න නිවා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පුද්ගලයින් 17 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති  බව ආරක්ෂක අංශ සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 13:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්