fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරියක්, ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 11:15

කොළඹ විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරියක්, ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙකු හා කොළඹ විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරියක පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මංගල පී බී යාපා පත්කර තිබෙනවා. ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.

මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය ද පත්කර තිබෙනවා. විජේරත්න මහත්මියද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්