fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත් අවුරුදු දින දෙකෙහි සුරාසැල් වසා තැබීමට පියවර

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 11:32

අලුත් අවුරුදු දින දෙකෙහි සුරාසැල් වසා තැබීමට පියවර

13 සහ 14 දින දෙකෙහි සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

බලපත‍්‍රලාභී ආයතන වෙත එම තීරණය දැනුම් දී ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

අධීක්ෂණ රාජකාරි සඳහා සුරාබදු නිලධාරින් 1200ක් යොදවා ඇති බව කපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 11:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්