fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ටේ‍්‍රලියා අගමැති මැතිවරණයක් කැඳවයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 10:29

ඕස්ටේ‍්‍රලියා අගමැති මැතිවරණයක් කැඳවයි

ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් මහ මැතිවරණයක් ප‍්‍රකාශයට පත්කළා.

මැයි 18 වනදා මැතිවරණය පවත්වන බවයි ඔහු සඳහන් කළේ.

කන්සවේටිව් පක්ෂ රජයක් තුුන් වන වරටත් බලයට පත්වීම හෝ කම්කරු පක්ෂය බලයට පත්වීම එහිදි සිදුවනු ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

ඔස්ටේ‍්‍රලියා පාර්ලිමේන්තුව ආසන 151කින් සමන්විතයි. ඉන් 76ක් සෙනට් සභිකයින්.

දේශගුණ සහ ආර්ථික විපර්යාස රැසකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙම මැතිවරණය තීරණාත්මක වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්