fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෝහල්වලට තවත් ගිලන් රථ 138ක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 09:28

රෝහල්වලට තවත් ගිලන් රථ 138ක්

දිවයින පුරා රෝහල් සදහා අවශ්‍ය තවත් ගිලන් රථ 138 ක් අද ලබාදෙනවා.

පෙරවරු 10 ට කොළඹ මහ නගර සභා භූමියේදී ඒවා බෙදාදීම සිදුකෙරෙන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් ඊට අයත්. එක් රථයක වටිනාකම රුපියල් අනුඑක්ලක්ෂ හැත්තෑපන් දහසක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.

බෙන්ස් වර්ගයේ ගිලන් රථ විස්සක් ද බෙදාදෙනවා. එම එක් රථයක වටිනාකම රුපියල් එක්කෝටි අසුහතර ලක්ෂයක්.

ව්‍යාපෘතිය යටතේ මීට පෙර ද ගිලන් රථ 152 ක් ලබාදුන්නා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්