fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවත් සහනයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 16:13

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවත් සහනයක්

231ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බැංකු සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරින් සහ රාජ්‍ය නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්, ගණකාධිකාරි ආයතනවල නියෝජිතයින්, ආර්ථික කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්වුණා. බැංකු පොළී අනුපාත වෙනස් කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුවුණා. අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද බැංකු පොළී අනුපාත වෙනස් කිරීම පිළිබඳ අදහස් පළ කළා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තවත් සහනයක්.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්