fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තාවකගේ ඇසෙහි සිටි මී මැස්සන් 4 දෙනෙකු තායිවාන වෛද්‍යවරුන් සොයාගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 15:28

කාන්තාවකගේ ඇසෙහි සිටි මී මැස්සන් 4 දෙනෙකු තායිවාන වෛද්‍යවරුන් සොයාගනී

කාන්තාවකගේ ඇසෙහි සිටි කුඩා මී මැස්සන් 4 දෙනෙකු සොයාගැනීමට තායිවාන වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

ඇසෙහි අසාමාන්‍යතාවක් හේතුවෙන් 28 හැවිරිදි මෙම කාන්තාව වෛද්‍ය ප‍්‍රතිකාර සදහා පැමිණ තිබෙනවා. මී මැස්සන් ඉවත්කිරිමෙන් පසු කාන්තාව රෝහලෙන් පිටව ගොස් ඇති බවයි තායිවාන වාර්තා සදහන් කරන්නේ.

ඇය සම්පුර්ණයෙන් සුවය ලබා ඇති බව වෛද්‍යවරුන් මාධ්‍යයට සදහන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්