fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝටස් පාර ආශ‍්‍රිතව දැඩි රථවාහන තදබදයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 13:22

ලෝටස් පාර ආශ‍්‍රිතව දැඩි රථවාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ග ආශ‍්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය ද තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන තිබෙන්නේ. දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විරෝධතාව සංවිධාන කර ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්