fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැල ලක්ෂ දෙකක් සිටුවීමේ ජාතික මහෝත්සවය හෙට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 12:14

පැල ලක්ෂ දෙකක් සිටුවීමේ ජාතික මහෝත්සවය හෙට

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පැල ලක්ෂ දෙකක් සිටුවීමේ ජාතික මහෝත්සවය හෙට (11) පැවැත්වෙනවා.

ඒ බත්තරමුල්ල සුහුරුපාය බිම් මහලේදී. කෝටි 10 ක් පැල සිටුවීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව නැකතට පැලයක් ලෙසයි මෙම වැඩපිළිවෙළ නම්කර තිබෙන්නේ.

දයා ගමගේ අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන වැඩසටහනට පැමිණෙන සියලුදෙනාට අඹ පැල සහ කටු අනෝදා පැල දස දහසක් ලබාදීම ද සිදුවනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්