fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි අර්බුදය විසදීමේ නිර්දේශ ඉදිරිපත් කිරිමට අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 11:03

විදුලි අර්බුදය විසදීමේ නිර්දේශ ඉදිරිපත් කිරිමට අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක්

විදුලි අර්බුදය විසදීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ කමිටුවක් පත්කිරිමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

කෙටිකාලීන , මධ්‍යකාලීන හා දිගුකාලින ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරිමය අරමුණ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කමිටුව පිහිටුවීම සදහා අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කළා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්