fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාය යාමේ අවදානමක් සහිත මාර්ග ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 09:24

නාය යාමේ අවදානමක් සහිත මාර්ග ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙලක්

නාය යාමේ අවදානමක් සහිත මාර්ග ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා. ජපන් යෙන් මිලියන දෙදහසක අරමුදල් ඒ සඳහා යොදා ගැනීමයි අපේක්ෂාව.

මේ වනවිටත් මාර්ග කිහිපයක් හදුනාගෙන තිබෙනවා. අඹේපුස්ස- කුරුණෑගල, ත‍්‍රිකුණාමල මාර්ගය හා බෙරගල – හාලිඇළ මාර්ගයත් ඊට අයත්. නාය යාම් වැළැක්වීම සඳහා අවශ්‍ය ඉදිකිරිම් සිදුකරන බවයි මහා මාර්ග අමාත්‍යංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්