fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්ජීරියා පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 09:16

ඇල්ජීරියා පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම්

විරෝධතාකරුවන් හා ඇල්ජීරියා පොලිසිය අතර ගැටුම් හටගත්තා. ඒ අන්තර්වාර ජනාධිපතිවරයාට විරුද්ධව ඔවුන් උද්ඝෝෂණවල නිරතවීම හේතුවෙන්.

එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල ප‍්‍රහාරයක් ද එල්ල කළා. ඇල්ජිරියාව තුළ පිළිගත හැකි ප‍්‍රබල වෙනස්කම් සිදුවිය යුතු බවයි විරෝධතාවලට එක්වූ පිරිස පවසන්නේ.

නීතිය හා සාමය ආරක්ෂා කිරිමට උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්