විරෝධතාකරුවන් හා ඇල්ජීරියා පොලිසිය අතර ගැටුම් හටගත්තා. ඒ අන්තර්වාර ජනාධිපතිවරයාට විරුද්ධව ඔවුන් උද්ඝෝෂණවල නිරතවීම හේතුවෙන්.
එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල ප්රහාරයක් ද එල්ල කළා. ඇල්ජිරියාව තුළ පිළිගත හැකි ප්රබල වෙනස්කම් සිදුවිය යුතු බවයි විරෝධතාවලට එක්වූ පිරිස පවසන්නේ.
නීතිය හා සාමය ආරක්ෂා කිරිමට උපරිම ක්රියාමාර්ග ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.